මෙම වෙබ් අඩවිය සක්යා ආයතනයේ ලියාපදිංචි සිසුන් සදහා පමණි

ඔබට අදාල පන්තිය තෝරාගැනීමට ප්‍රථම ඉහත ඇති නිල් පැහැති “login to Class” බටනය මගින් වෙබ් අඩවියට ලොග් වන්න

එහි “username” එක සදහා ඔබගේ සක්යා හැදුනුම්පත් අංකය ද, “password” එක සදහා සක්යා හැදුනුම්පතෙහි සදහන් නමෙහි අවසාන කොටසත් භාවිතා කරන්න උදාහරණ සදහා මෙම ලින්ක් එක භවිතා කරන්න

මෙහි ඇතුලත් පාඨමාලා සක්‍රිය කරගැනීම සදහා වන ගාස්තු ගෙවීම සක්යා ආයතනයකට පැමිණ හෝ මෙම වෙබ් අඩවිය හරහා (Online payment) සිදුකල හැක. online ගෙවීම් සිදුකරන ආකාරය දැනගැනීමට මෙම ලින්ක් එක බාවිතා කරන්න